harskada

ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික තරුණියක් අභිරහස් ලෙස ඝාතනය වෙයි...


දියේ ගිලීමෙන් අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලාංකික තරුණියකගේ සිරුරක් බටහිර සිඩ්නි හි පිහිටි කුඩා ඇලකින් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඇගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේ ගෙල වටා සළුවක් ගැටගසා තිබූ බවයි.


තිස් හැවිරිදි අමීෂා රාජපක්ෂගේ සිරුර හමු වූයේ ඇය ජීවත් වූ බටහිර සිඩ්නි හි ඇබ්සර්ලූට් වෝටර්ෆ්‍රන්ට් නම් වූ මහල් නිවාස සංකීර්ණයේ පිටුපස තිබියදීයි.

පසුගිය අගහරුවාදා ඇය රාත්‍රී 7 ට පමණ නිවසින් පිටවී ඇත්තේ වෙළෙද සැලට යාමේ අරමුණින්.

නමුත් නිවසට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් මියගිය අමීෂා සමග දිවි ගෙවූ සහෝදරයා සහ පියා ඇයව සොයා තිබෙනවා.

ශාන් රාජපක්ෂට සිය නැගණියගේ සිරුර හමුවන්නේ  පසුදා උදෑසන 7.30 ට පමණ.



 අමීෂාගේ සිරුර අනතුරුව මරණ පරීක්ෂණය සදහා රැගෙන ගියා.

මට මූණ බලන්න ඕනෙ. කරුණාකරලා ඉඩ දෙන්න.

------------------------------------------------------------------------------------------------------------------------
   ප්‍රශ්නය - කුමක්ද වුණේ කියලා අදහසක් තිබෙනවාද?
  ප්‍රශ්නය - ඇය අසතුටින්ද සිටියේ ?
  ශාන් රාජපක්ෂ - නැ... නෑ...
                            ඇයට හිටියේ යහළුවන් කිහිප දෙනයි.
                            මොකද, ඇගේ මුළු ජීවිතයම මුළු ලෝකයම හුගක් පොඩියි.
                            මගේ පවුල හා මගේ ආසන්නතම නෑදෑයින් පමණයි එහි සිටියේ.
---------------------------------------------------------------------------------------------------------------------
මහල් නිවාස සංකීර්ණයේ සී.සී.ටී.වී. කැමරා 74 ක් නිරීක්ෂණය කල  පොලීසිය සදහන් කළේ ඇය යළි නිවසට පැමිණීමට පෙර කිසියම් චිත්ත පීඩාවකින් පසුව ඇති බවයි.
තොරතුරු තාක්ෂණ උපාධිධාරිණියක්වන අවිවාහක අමීෂා රාජපක්ෂගේ මරණය ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. 

________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

Related

නවතම 4470723775378346346

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item