harskada

සරණාගතයින් 157 දෙනා ආර්ථික ගැටලු සහිත පුද්ගලයින්


ඕස්ට්‍රේලියානු මුහුදේ දී  අත්අඩංගුවට පත්වු ශ්‍රි ලාංකිකයින් ආර්ථික අරමුණ වෙනුවෙන් පැමිණි  සරණාගතයින් පිරිසක් බව ඕස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ සරණාගතයින්  ඕස්ට්‍රේලියානු භූමියට පැමිණි පසු සිදු කෙරෙන පරික්ෂණ පිළිබඳව අදහස් දක්වමින්.



ඉන්දියාවේන් ඕස්ට්‍රේලියාව දක්වා යාත්‍රාවකින්  ගමන ආරම්භ කල සරණාගතයින් 157 දෙනෙක් ඕස්ට්‍රේලියානු වෙරළ ආරක්ෂක බලකායේ යාත්‍රාවක මසකට ආසන්න කාලයක් රඳවා තැබුණා .

ඕස්ට්‍රේලියානු රජය සරණාගතයින් එම  157 දෙනා අද සිය රට තුලට ඇතුළු කරගත්තේ විවිධ මානව හිමිකම් සංවිධාන වලින් නැගුණු චෝදනා සමගයි.

ඔවුන් අතර ඉන්දීය පුරවැසි භාවය හිමි සරණාගතයින් සිටින්නේද යන්න මේ වන විට සොයා බැලනවා. 

 මේ ජනතාව ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාව කියන ආරක්ෂිත රටෙන්. ඔවුන් ශ්‍රී ලංකාවෙන් පැමිණි අය නෙමෙයි. නැත්නම් වෙනත් රටකින් ආපු අයත් නෙමෙයි. ඒ නිසා මොවුන් ඔස්ටේ්‍රලියාවට අනවසරයෙන්  පැමිණ තිබෙන්නේ ආර්ථික සංක්‍රමණිකයින් ලෙස මිසක් වෙනත් හේතුවක් මත නොවෙයි. ස්කොට් මොරිසන්  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු අමාත්‍ය 

________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

Related

ලෝකය 8383887875128685631

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item