harskada

සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලු ජන කොටස් අතර සාමය හා සහජීවනය ගොඩනැංවීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකාව, සිංගප්පූරුව වැනි දියුණු රා...



සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලු ජන කොටස් අතර සාමය හා සහජීවනය ගොඩනැංවීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකාව, සිංගප්පූරුව වැනි දියුණු රාජ්‍යයක් කිරීම කඩිනම්වන බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.
යාපනයේ පැවති උත්සවයක් අමතමින් සී.වී. විග්නේෂ්වරන් මහතා සදහන් කළේ එවක ශ්‍රී ලංකාවේ දියුණුව ආදර්ශයට ගනිමින් සිංගප්පූරුව අද දියුණු රාජ්‍යයක් වී ඇති බවයි.




උතුරේ අධි ආරක්ෂිත කලාප යටතේ හමුදාව සතුව පැවති ඉඩම් යළි මුල් පදිංචිකරුවන්ට භාරදීමේ වැඩසටහනේ පළමු අදියර අද පෙරවරුවේ පැවැත්වුණේ යාපනය වලලායි ප්‍රදේශයේයි.


ඒ, ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඊට අමතරව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ඊට සහභාගී වුණා.

උතුරේ අධි ආරක්ෂිත කලාප යටතේ යුද හමුදාව සතුව පැවති ඉඩම් අක්කර 1000 කින් අක්කර 425 ක් මුල් පදිංචිකරුවන්ට පැවරීම අද සිදුවුණා.

මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා උත්සව සභාව සිංහල භාෂාවෙන් ද ආමන්ත්‍රණය කිරීම විශේෂත්වයක්.



-      1948 දී මේ ලංකාව කොහොමද තිබ්බේ කියනවා නම් ඒ තත්ත්වයට අපිට එන්න පුළුවන්. මම 1948 ගැන කතා කරන්නේ ඒ කාලේ සිංගප්පුරුවේ අගමැතිතුමා කිව්වේ සිංගප්පූරුව ලංකාව වගේ කරනවා කියලා. ඒ දවස්වල ලංකාව ගැන මිනිස්සු ඉතා ගෞරවයෙන් හිතන් හිටියේ. ඒ නිසා ඒ විදිහට අපි හිතන්න පටන් ගත්තොත් ඉතා ඉක්මනින් ලංකාව හොද තැනකට අරන් යන්න පුළුවන් කියලා මම හිතනවා. 
     -  සී.වි. විග්නේෂ්වරන් 

________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2015 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

Related

සී.වී. විග්නේෂ්වරන් 6824594974877925790

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item