harskada

නව ජනපති මෛත්‍රී - මැතිවරණ කොමසාරිස්

මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙසින් බ්‍රහස්පතින්දා පැවැත්වුණු ජනපතිවරණයේ දී තේරී පත් වී සිටින බව මැතිව...

මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙසින් බ්‍රහස්පතින්දා පැවැත්වුණු ජනපතිවරණයේ දී තේරී පත් වී සිටින බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කළේය.
--------------------------------------------------------------------------

නව ජනපති දිවුරුම් දීම 'අද සවස'


------------------------------------------------------------------------------------------------------------------------




කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් නව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ කොමසාරිස්වරයා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට තමන්ට සහාය දීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂට ස්තුති කළේය.
එමෙන්ම ජයග්‍රහණයෙන් අනතුරුව සාමකාමීව හැසිරෙන මෙන් සිය ආධාරකරුවන් ගෙන් ඉල්ලා සිටීම පිළිබඳව කොමසාරිස්වරයා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහටද ස්තුති කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ හැරුණු විට ජනපති පදවියට තේරී පත් වී සිටින මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ඇතුළු සියලු අපේක්ෂකයෝ මාධ්‍ය හමුවට එක් වී සිටියහ. අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජනාධිපතිවරයා වෙනුවෙන් එයට සහභාගී වී සිටියේය.

Related

New post of Sri Lanka government

Secretary to new  President P.B Abeykoon (Senior SLAS officer & fmr Public Admin Ministry Sec) Secretary of Defence B M U D Basnayaka (Former Sec. of Environment & Sustainable Ene...

නව ජනපති දිවුරුම් දීම 'අද සවස'

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අද සිකුරාදා සවස නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින...

ගැටුම් එපා, මහින්දට නිසි ගෞරවය දෙන්න - රනිල්

පශ්චාත් මැතිවරණ ගැටුම් ඇතිකර ගැනීමෙන් වැලකී සාමකාමීව කටයුතු කරන මෙන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි. කොටි කැරලිකරුවන්ට එරෙහි යුද්ධය ජයග්‍රහණය කොට සාමය උදා කළ මහින...

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in weekRecentComments

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item