වෛද්‍ය උපාධිය ද කප්පාදු කිරීමට සැලසුම්
https://sandunarosha.blogspot.com/2014/06/blog-post_29.html
දැනට වසර 05 ක්ව පවතින වෛද්‍ය උපාධියේ කාලයද කප්පාදු කිරීමට අධ්‍යයනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව ප්‍රකාශ කළේ අභිනවයෙන් සිය ධුරයට පත්වීමෙන් පසු විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ