LIVE - මෛත්රී පිළිගැනීමට මහ සෙනගක්
පළමු ජන රැලිය ඇමතීම සඳහා පොළොන්නරුවට ගිය පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාව පිළිගැනීමට විශාල පිරිසක් එක් රොක් වී සිට අතර ඔවුන් මෛ...
https://sandunarosha.blogspot.com/2014/11/blog-post_30.html
පළමු ජන රැලිය ඇමතීම සඳහා පොළොන්නරුවට ගිය පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාව පිළිගැනීමට විශාල පිරිසක් එක් රොක් වී සිට අතර ඔවුන් මෛත්රීපාල මහතාව උණුසුම් ලෙස පිළිගෙන තිබේ.
"එක් අහසක් යට - එක යායට රට" යනුවෙන් භාෂා තුනෙන්ම ලියා ඇති පිටීකාවක් මත සිරිසේන මහතා ජනතාව අමතන ස්ථානය සකසා ඇති අතර එහි ඉහළින් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සහ ඩී එස් සේනානායක මහතාගේ ඡායාරූප සවිකර ඇත.
Post by Maithripala Sirisena.LIVE BLOG -
ජන හමුවට සහභාගිවී සිටින ජන ගංගාව
Large crowds gathered to participate in the meeting