harskada

පිටසක්වල ජීවීන්ටත් යැවිය හැකි අජිනමොටෝ ලංකාවෙන්

අජි – නෝ – මොටෝ නම් රසකාරකය මේ වන විට දරුණු ස්නායු රෝග වන ඇල්මයිසර් (Alzheimer’s) හා පාකින්සන් (Parkinson’s) වැනි රෝගවලට හේතු වන බව ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන වෛද්‍ය Russell Blaylock  විසින් පහදා දී ඇත.



ඊට අමතරව සායනික වාර්තා මගින් සහ මීයන් ආශ‍්‍රිතව කරනු ලැබූ පර්යේෂණ මගින් ඔප්පු වී ඇත්තේ අජි – නෝ – මොටෝ හෙවත් මොනෝ සෝඩියම් ග්ලූටමේට්(MSG) දිගු කලක් භාවිතය මගින් අධික තරබාරුව මෙන්ම දියවැඩියා රෝගී තත්ත්වයන්ද ඇති කරවන බවයි
.
වසර දහස් ගණනක් තිස්සේ ශ‍්‍රී ලාංකිකයන් වන අපි භාවිතා කළ තුන පහ, රම්පෙ, කරපිංචා ඇතුළු ශාකමය රසකාරක සමග අජි – නෝ – මොටෝ භාවිතය ඉහළ ගොස් ඇත්තේ වාර්ෂික ඒක පුද්ගල අජි – නෝ – මොටෝ පරිභෝජනය ග‍්‍රෑම් 110ක් තරම් විශාල ප‍්‍රමාණයකට ළගා වෙමිනි.

මෙහි ඇති අනෙක් භයානක කාරණය වන්නේ  ඕනෑම සැකසූ ආහාරයක් කල් තබා ගත හැකි උපරිම කාල සීමාව සාමාන්‍යයෙන් එක් වර්ෂයකට පමණක් සීමා වෙද්දී අජි – නෝ – මොටෝ කල්තබා ගත හැකි කාල සීමාව වසර 10ක් වැනි දිගු කාල පරාසයක් පුරා පැවතීමයි.

මිනිසා නැසීමට භාවිතා කරන බෝම්බ, වෙඩි උණ්ඩ වැනි දේ පවා වසර 10ක කාලයක් කල්තබා ගැනීමට අසීරුය. එසේම අජි – නෝ – මොටෝ ලංකාවට රැගෙන ඒමට භාවිතා කළ කන්ටේනරයද, ග‍්‍රෑම් 18ක බරකින් අජි – නෝ – මොටෝ අසුරා ඇති පොලිතීන් කවරයද වසර 2ක තුනකින් දිරාපත් වෙද්දී අජි – නෝ – මොටෝ වසර 10ක් කල් පවතිනවා යැයි නිෂ්පාදකයන් පැවසීම හාස්‍යයට කරුණක් නොවේද?

සෞඛ්‍ය බලධාරීන් මෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන පවා මේවා නොදන්නා බබුන් ලෙස සිටින්නේ ඇයිද යන්න සැක සහිතය. එසේම දකුණු ආසියාවේ ඉහළම සාක්‍ෂරතාවය ඇතැයි පවසන ලංකාවේ මිනිසුන් තමා ගන්නා ආහාරය සෞඛ්‍යාරක්‍ෂිතද නැද්ද යන්න පවා දැන ගැනීමට තරම් උගත්කමක් බුද්ධියක් නොමැති පිරිසක් බව අජි – නෝ – මොටෝ ඔප්පු කර තිබේ.

- http://lankacnews.com/sinhala/main-news/118386/

Related

සෞඛ්‍ය 328739275344351710

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in weekRecentComments

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item