harskada

පෙනීම ලැබෙන අරුම පුදුම කණ්ණාඩියක්..

ඇසේ පැලඳිය හැකි කුඩා පරිගණකයකින් සමන්විත උපැස් යුවල් ඇස් පෙනීම විශාල වශයෙන් අඩු අන්ධභාවයට ආසන්න වූ පුද්ගලයන්ට පැහැදිලි දර්ශනයක් ලබා දීමට ...

ඇසේ පැලඳිය හැකි කුඩා පරිගණකයකින් සමන්විත උපැස් යුවල් ඇස් පෙනීම විශාල වශයෙන් අඩු අන්ධභාවයට ආසන්න වූ පුද්ගලයන්ට පැහැදිලි දර්ශනයක් ලබා දීමට හැකි වන සේ වැඩි දියුණු කිරීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ.
කුඩා පරිගණකයකින් සමන්විත ඇස් කණ්ණාඩි, අන්ධභාවයට ආසන්න, පෙනීම ඉතා දුර්වල පුද්ගලයන්ට පෙනීම ලබා දෙන අයුරින් වැඩි දියුණු කළ විශිෂ්ට සොයා ගැනීමෙහි ගෞරවය හිමි වන්නේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් කණ්ඩායමකටයි.
මෙම විශේෂිත ඇස් කණ්ණාඩිය ඉතා කුඩා ප්‍රමාණයේ ත්‍රිමාන කැමරාවකින් යුක්ත වේ.

පැහැදිලි දසුන්

එම ත්‍රිමාන කැමරාව පරිගණකයට සම්බන්ධ වන අතර කැමරාවෙන් ලබා දෙන රූප පරිගණකයෙන් සකස් කර ක්ෂණයෙන් ඇස් කණ්ණාඩිය මත දර්ශනය වීමයි සිදු වන්නේ.
අවට පරිසරය පිළිබඳ පැහැදිලි දැනීමක් ලබා දෙමින් අවට සිටින මිනිසුන්ගේ හා වස්තුන්ගේ රූප උසස් තත්වයකින් පෙනීමට සැලැස්වීමයි මේ අපූරු ඇස් කණ්ණාඩියේ විශේෂත්වය.
ඇස් පෙනීම ඉතා අඩු අන්ධභාවයට අසන්න පුද්ගලයන් කිහිප දෙනෙකුට තමාට මග පෙන්වන සුනඛ මිතුරා සියැසින් දැක ගැනීමට සැලැස්වීමට තරම් පරීක්ෂණ කණ්ඩායම කාරුණික විය.
අන්ධ පුද්ගලයන් සදහා වූ රාජකීය ජාතික ආයතනය පවසන්නේ මෙම සොයා ගැනීම පුදුමය උපදවන එමෙන්ම වැදගත් සොයා ගැනීමක් බවයි.

Related

නවතම 3993263985792001893

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in weekRecentComments

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item