harskada

පකිස්ථානුවන් පිටුවහල් කරන්න එපා - හියුමන් රයිට් වොච් ලංකාවට කියයි

  එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ මැදිහත්වීමක් සිදුවන තුරු පකිස්ථානු ජාතිකයින් 142 දෙනෙකු පිටුවහල් කිරීමෙන් වළකින ලෙස හියුමන් රයිට් වොච් සංවිධ...

 

එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ මැදිහත්වීමක් සිදුවන තුරු පකිස්ථානු ජාතිකයින් 142 දෙනෙකු පිටුවහල් කිරීමෙන් වළකින ලෙස හියුමන් රයිට් වොච් සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.
අහ්මඩියා නැමැති පකිස්ථානු මුස්ලිම් සුළු ජනවර්ගයකට අයත් 142 දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉකුත් ජූනි මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් ශ්‍රී ලංක‍ාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක් ඇති බවත් හියුමන් රයිට් වොච් සංවිධානය කියයි.
මීගමුව ප්‍රදේශය පකිස්ථානු සුළු ජනකොටස්වලට පහසුවෙන් ජීවත්විය හැකි ප්‍රදේශයක් බව පෙන්වාදෙන එම සංවිධානය පසුගිය ජූනී මස 9 වැනිදා සිට ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කරමින් යැයි පෙන්වාදෙයි.
2013, හියුමන් රයිට් වොච් වාර්තාවලට අනූව පකිස්ථානු සරණාගතයින් 1500ක් පමණ ශ්‍රී ලංකාවේ සිටි බව පැවසෙයි. ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙම පකිස්ථානු ජනවර්ගයට තර්ජනය කර පිටුවහල් කරන බව පවසා ඇතැයි හියුමන් රයිට් වොච් සංවිධානයේ අධ්‍යක්ෂ බිල් ෆ්‍රෙලික් පවසා ඇත.‍
එසේම පකිස්ථානු රජය එරට සුළු ජනකොටස්වල ආරක්ෂාව තහවුරු කිරීමට අසමත්ව ඇති බව දැනගත යුතු බවද හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.
මෙම වාතාවරණය යටතේ ශ්‍රී ලංකා රජය රටක් ලෙස ජාත්‍යන්තර වශයෙන් බැඳී ඇති නීතිවලට ගරු කරමින් වධහිංසනවලට ලක්වූ එකදු හෝ රැඳවියෙකු නැති බව එක්සත් ජාතීන්ගේ සරණාගත නිලධාරීන්ට තහවුරු කළ යුතු බව හියුමන් රයිට් වොච් අධ්‍යක්ෂවරයා කියයි.
-http://sinhala.adaderana.lk/

Related

ජනපති යළිත් අලුත්ගම හා බේරුවලට

පසුගියදා නොසන්සුන්තාවයක් ඇති වූ  අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද යළිත්  නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ නොසන්සුන්තාවයෙන්  හානියට පත් වූ නිවාස යළි ප්...

වෛද්‍ය උපාධිය ද කප්පාදු කිරීමට සැලසුම්

දැනට වසර 05 ක්ව පවතින වෛද්‍ය උපාධියේ කාලයද කප්පාදු කිරීමට අධ්‍යයනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.   එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව ප්‍රකාශ කළේ අභිනවය...

පොලීසිය සම්බන්ධ ජනතා විශ්වාසය බිද වැටිලා - මානව හිමිකම් කොමිසම

"පොලීසිය සම්බන්ධ ජනතා විශ්වාසය  බිද වැටිලා " පොලීසිය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිදවැටී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි නීති අංශයේ අතිරේක ලේකම් නීතීඥ නිමල් පුංචිහ...

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in weekRecentComments

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item